පැහැසර අභිනව 2025

2025.02.24

පැහැසර අභිනව 2025 🍂🍃

හෙළ අවුරුදු උදානයට,
අභිනවයෙන් සැරසෙන්නට…
බක් මාසේ කොවුල් නදින්,
ගම්මානය සරසන්නට…

පැහැසර අභිනව 2025 වසන්ත උදානයට…
BCI අපි සූදානම් වෙමු.

මැයි මස 3 වනදා…

එන්න, අවුරුදු සැණකෙළියේ සිරි විඳගන්නට!