ලතෝනියේ දෝංකාරය | The Echo of the Lament

2025.04.01

🌿🎶 ලතෝනියේ දෝංකාරය 🎶

🌿 The Echo of the Lament

මේ චතාරිකයේ අපටම ආවේණික වූ පසන් හා ලතෝනි ගායනාවෙන් දුක්ප්‍රාප්තියේ කිතු සමිඳුන් තුළ දැහැන්ගත වෙමු!

📅 කවදාද? — අප්‍රියෙල් 5 (සෙනසුරාදා)

🕠 කීයටද? — ප.ව. 6:30 සිට

📍කොහේද? — BCI සරසවි දෙව්මැදුරේ දී

This sacred event, organized by the BCI Choir, is open to all! Bring your family and friends as we dive deep into the spirit of this blessed Lenten season, preparing ourselves for Holy Week.

Let’s unite in prayer and song, reflecting on Christ’s love and sacrifice.

ලතෝනියේ දෝංකාරයෙන් දැහැන්ගත වන්නට… ආදරණීය ආරාධනා! ❤️🎶🎙️